跳至产品信息
1 / 9

SKU:LS40008BA7

Hela Suwaya Porridge 5 (68g)

Hela Suwaya Porridge 5 (68g)

常规价格 ¥5.00 CNY
常规价格 ¥5.00 CNY 促销价 ¥5.00 CNY
促销 售罄
含税费。 结账时计算的运费

(SKU: LS40008BA7)

හාල් මිශ්‍රණයේ අඩංගු ද්‍රව්‍ය :

පච්චපෙරුමාල්, බටපොලැල්, මඩතවාළු, කළුහීනටි.

ඖෂධීය කුළුබඩු පැකට්ටුවේ අඩංගු ද්‍රව්‍ය :

සුදුලූණු, රතු ලූණු, ගම්මිරිස්,කරපිංචා, සූදුරු, උළුහාල්, රම්පෙ, කොත්තමල්ලි.අබ

සාදා ගන්නා ආකාරය :

ඇතිලියකට වතුර පීරිසි කෝප්ප 05ක් දමා එයට සෝදා ගත් සහල් ටික දමන්න. ඖෂධීය කුළුබඩු පැකට්ටුවෙන් 1/2 ක් ඇතිලියට දමා මදගින්නේ තබා එළවළු ටික එයට එකතු කරන්න. කරපිංචා කොළ 3ක් ද එයට එකතු කරගන්න. දැන් ගින්දර වැඩි කරන්න.

查看完整详细信息
1 / 4