跳至产品信息
1 / 1

SKU:LSB0209C18

Punsanda - Bodhipooja Suwanda Mishranaya

Punsanda - Bodhipooja Suwanda Mishranaya

常规价格 ¥3.00 CNY
常规价格 ¥3.00 CNY 促销价 ¥3.00 CNY
促销 售罄
含税费。 结账时计算的运费

(SKU: LSB0209C18) නියම ගුප්ත ශාස්ත්‍රීය විධි හා ආර‍‍ක්‍ෂ​‍‍ක විධිවිධාන යටතේ පිරිසිදුව ඉතා දුර්ලභ ඖෂධ වර්ග රාශියක් මිශ්‍රකර පිළියෙල කරන ලද පුන්සඳ බෝධිපූජා සුවඳ මිශ්‍රණය නැවුම් කලයකට පෙරාගත් පැන් සමඟ මුසුකර බෝධීන් වහන්සේ නැහැවීමෙන් සියලු අපල උපද්‍රව දුරුවී නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ හා කාර්යාලයේ දියුණුව සැලසෙයි. රෝග පීඩා ආදිය දුරුකොට සිරුරු පැහැපත් වේ. පවුලේ සතුට, සාමය හා සෞභාග්‍ය උදාකරයි.

查看完整详细信息
1 / 4