跳至产品信息
1 / 2

SKU:LS603067BC

Vinaya Pitakaya - Pariwara Pali 1

Vinaya Pitakaya - Pariwara Pali 1

常规价格 ¥49.00 CNY
常规价格 ¥59.00 CNY 促销价 ¥49.00 CNY
促销 售罄
已含税费。 结账时计算的运费

(SKU: LS603067BC) තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන පරිවාරපාළි 1 කාණ්ඩය වේ .

Summary

Publisher Buddhist Cultural Center
SKU LS603067BC
Pages 411
Language Sinhala - Pali
Shipping Weight 1175g
Binding Hard Binding
查看完整详细信息
1 / 4